Whats new

රස්නේ කාලෙට ඇඟම කූල් කරන රසය

රස්නය නිසා සමහර වෙලාවට අපේ ඇඟම නිකං වේලිලා යනවා වගේ නේද?රස්නයෙන් හම බේරගන්න නම් ක්‍රීම් ටිකක් ගාලා,කුඩයක් ඉහලගත්තා කියමුකෝ.ඒත් අපේ ඇඟ ඇතුළේ රස්නයට හරියට උත්තර දුන්නේ නැත්තං නම් වැඩේ ටිකක් බරපතල වෙලා…

ඔයාගේ ලස්සන ඇස් කණ්නාඩි වලින් වැහිලද?

ලස්සන ඇස් දෙකක් තිබ්බත් සමහර ගෑණු ළමයින්ට පෙනීමේ අපහසුතා නිසා කණ්නාඩි පාවිච්චි කරන්න සිද්ධවෙනවා.එක ටිකක් විතර අපහසු දෙයක් වුණත් ඔයාගේ ලස්සන,කණ්නාඩි වලින් වැහෙන්න දෙන්න බැහැ.පොඩි පොඩි මේකප් ට්‍රික්ස් වලින් ඔයාට පුළුවන් ඔයාගේ…

ඔයාට හරියටම ගැළපෙන ස්විමිං සූට් එක තෝරමු

බීච් වල නාන්න ඕනිම කෙනෙක් කැමතියි.ඒ වුණත් අපි එක එක්කෙනාගේ ඇඟවල් වල තියෙන පොඩි පොඩි අඩුපාඩු නිසා ස්විමිං සූට් එකක් අඳින්න කට්ටිය ටිකක් විතර අදිමදි කරනවා.එහෙම නේද?බලන්න මේ සිම්පල් ටිප්ස් ඔයාට උදව්වක්…

රස්නය නිසා කුරුලෑ කරදරයක් ඇතිවෙයිද?

කුරුලෑ අර්බුදයට දැඩිව මුහුණ දී සිටින ඔයාට විතරක් නෙවෙයි දාඩිය පෙරෙන රස්නේ කාලගුණයකදී ඕනිම කෙනෙකුට කුරුලෑ වදය ඇතිවෙන්න පුළුවන්. කුරුලෑ කියන්නේ කොහොමත් පුදුමාකාර අපහසුවක්.එහෙම නේද?අන්න ඒ වගේ අපහසුතාවයන්ට මුහුණ දීලා ඉන්න ඔයාට…

දිග කොණ්ඩයක් බලාගන්න එක අමාරු වැඩක්ද?

මොන මොන ස්ටයිල් දැම්මත්,දිග වුණත් කොට වුණත් කොණ්ඩයක් රැකබලාගන්නවා කියන්නේ ඉතින් ටිකක් විතර අමාරු දෙයක්. ඒ වුණත් දිග කොණ්ඩයක් හැමෝටම නෑනේ.ඒ නිසා ඒක රැකබලාගන්න එක ටිකක් විශේෂිත වෙනවා.එහෙනම් බලමුද කොහොමද ඒ විශේෂිත…

රස්නය මට්ටු කරමින් හැඩ වෙන්න

උණුසුම් කාලගුණයක් එක්ක ලස්සනට ඉන්න එකත් අපේ ගෑණු ළමයින්ට ලොකු ප්‍රශ්නයක්.ඒ වුණත් බය වෙන්න දෙයක් නෑ.පොඩි පොඩි ක්‍රම සහ විධි එක්ක රස්නේ මට්ටු කරලා ලස්සනට ඉන්න මෙන්න මේ විදියට ට්‍රයි කරන්න. ඔයාගේ…

ඔයාට හරියටම ගැළපෙන ලිප්ස්ටික් එක..

ඇත්තම කියන්නකෝ.ටීවී එකේ දකින දකින ඔයා ආසම සෙලිබ්‍රේටි කෙනෙක් හරිම ලස්සනට ඇප්ලයි කරලා හිටපු ලිප්ස්ටික් එකට හිත ගිහිල්ලා ඔන්න ඔයත් ඒක ඇප්ලයි කලා.ඒත් අර තරම් ලස්සනක්-ගතියක් නෑ නේද? ඕක තමයි ගොඩක් දෙනෙක්ට…

ඩාර්ක් සර්කල්ස් පරද්දමු!

රූපලාවන්‍ය ගැටළු ගත්තම බොහොමයක් දෙනෙක් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි මේ ඩාර්ක් සර්කල්ස්-එහෙම නැත්තං ඇස් වටා සම අවපැහැ ගැන්වීම.ගොඩදෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් නිසාම මේකට විසඳුමක් හොයාගන්නත් ගොඩක් කට්ටිය උනන්දුයි.ඒ නිසාම මොනම…

ඔයාගේ මේකප් බෑග් එකේ මේ දේවල් තියෙනවද?

1. අයි-බ්‍රෝව් ශේපර් මේක ජෙල්,පවුඩර් වගේම පැන්සලක් වෙන්නත් පුළුවන්.මොකක් හරි දෙයකින් අවශ්‍ය වෙන්නේ ඔයාගේ ඇහිබැම නිසියාකාරයෙන් පිරිච්ච පෙනුමක් සහිතව හැඩ කිරීමයි.ඔයාගේ මුහුණේ හරිම හැඩය ඉස්මතුවෙන්න ඇහිබැම ගොඩක් වැදගත් නිසා මේ දේවල් නම්…

ඔයාගේ දිග කොණ්ඩය රැක ගන්න ලේසි ක්‍රම 4ක්!

අපේ ගොඩක් කට්ටිය තමන්ගේ ලේසිය පහසුව නිසාම ගොඩක්ම කැමති කොට කොණ්ඩයකට.ඒ නිසාම දිගම දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නේද?ඒ වෙන මුකුත් නිසා නෙවෙයි,කොට කොණ්ඩයකට වඩා දිග කොණ්ඩයක් හොඳින් රැකබලාගන්න…

ලංකාවේ නිවාඩුවකට යන්න නොවරදින තැන්

මේ එන්නේ හීතල නිවාඩු කාලේ..ඒ කියන්නේ ජොලිම කාලේ.බඩුමුට්ටු ටිකක් අහුරගෙන,කට්ටියත් එක්ක පොඩි වෙනසකටත් එක්ක ලංකාව ඇතුළෙම පොඩි පහේ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ ස්පොට්ස් නම් අමතක කරන්න එපා.බීච් නම්…

ඔයත් කෙස් අග පැලීමේ වේදනාවෙන්ද?

කෙස්අග පැලීම කියන්නේ ඔන්න අපේ ගෑණු ළමයි මුහුණ දෙන තවත් භයානක රෝගී තත්වයක් එහෙම නේද?ඔයාගේ කොණ්ඩය කොච්චර දිග වුණත් ,කොට වුණත් කොණ්ඩයේ අග හරිය හරියට වේලිලා පැලිලා වගේ තියෙනවා දැක්කම කොණ්ඩේ “ඉවරයි”වගේ…

Latest Tweets
Archives

SUBSCRIBE

No Comments Yet

Leave a Reply

Your email address will not be published.